Sony Store LK
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
සෝනි XZ Premium G8142 ඩුවල් සිම් 
  • October 11, 2024 1:26 am
  • Colombo
  • Sell
රු30,000

සෝනි XZ Premium G8142 ඩුවල් සිම්

පලමු අයිතිය. පාවිච්චි කරපු ෆෝන්. නිකන් තියෙන එක අපරාදේ නිසා දෙන්නේ. ෆෝන් දෙකෙන් එකක් දැනට දෙනවා.

බැටරි හෙල්ත් 82%-90%. චාජර් හෑන්ඩ්ස්ෆ්රී එක්ක. හෑන්ඩ්ස්ෆ්රී නම් කන්ඩිෂන් නැහැ. දවසක් බැටරි කරනවා. වතුරේ නම් දාලා නෑ. දැන් සීල් ෂුවර් නෑ.

බොක්ස් එකක් දෙන්න පුලුවන්. බලලා ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි නැහැ. වෙලාවක් නැහැ ඒවට. 🙂🙂 හංවැල්ල ට ආවොත් බලන්න පුළුවන්.

වැඩි විස්තර

https://m.gsmarena.com/sony_xperia_xz_premium-8593.php#g8142

 

 

Overview

Leave a Review

Your email address will not be published. Required fields are marked *